FAST NEWS

24×7 Around the Globe

අර්තාපල් බදු ඉහළ දැමේ…

ආනයනික අර්තාපල් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 35 සිට 40 දක්වා ඉහළ දැමු බව මුදල් අමාත්‍යංශය  නිවේදනය කර සිටියි.

දේශීය අර්තාපල් ගොවියාගේ අස්වනු සඳහා ස්ථාවර මිලක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය කියයි.