FAST NEWS

24×7 Around the Globe

අතුරුදන්වුවන් පිළිබඳ කර්යාල පනතට කථානායකගේ අත්සන තැබේ…

මෙරට අතුරුදන්වුවන් පිළිබඳ සෙවීමේ කර්යාලය ස්ථාපිත කීරීමේ පනතට කථානායක කරු ජයසුරිය මහතා අද (23) අත්සන් තැබු බව කාතානායක කර්යාලය මි සුළු මෙහොතකට පෙර නිළ වශයෙන් නිවේදනය කර සිටියේය.