FAST NEWS

24×7 Around the Globe

නාමල් ඇතුලු තිදෙනාට ඇප ලැබෙති…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුදර්ශන ගනේගොඩ හා නිත්‍යා සේනානි සමරනායක යන අයගෙන් එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව  මහේස්ත්‍රාත්  අධිකරණය අද (22) නියෝග කළේය.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබුනේ හෙලෝ කෝප් ආයතනයේ රුපියල් මිලියන 100ක ගනුදෙනුවක් සම්බන්ධයෙනි.