FAST NEWS

24×7 Around the Globe

ඩලස් අලහප්පෙරුම මාතරින් ඉල්ලා අස්වෙයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රීක් නායකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම මහතා, අද(19) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.