FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ් කර තිබේ

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර මන්ත්‍රීවරයා එලෙස රිමාන්ඩ් කිරීමට නියෝග කර ඇත.

රුපියල් මිලියන 45ක මුදලක්  විශුද්ධිකරණය චෝදනාව මත මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්  අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම චෝදනාවට අදාළව නාමල්ට අමතරව තවත් අයෙකුද එදින දක්වා රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.