FAST NEWS

24×7 Around the Globe

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආබෘෘ උඩුමහළින් වැටී මිය යයි..

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ සිය නිවසේ උඩුමහළින් වැටී මිය ගොස් ඇති බව වාර්තා වේ.

කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ඔහු රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බවයි.

කළුබෝවිල හදිසි මරණ පරීක්ෂකවරයා ස්ථාන පරීක්ෂණයකට යෑමට නියමිතය.