FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති බැසිල් රාජපක්ෂට ඇප.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණය අද ඇප නියම කළේ ය.

දිවිනැගුම අරමුදලේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගරගත කර සිටියේ ය.