FAST NEWS

24×7 Around the Globe

විමල් විරවංශ ජනපති කොමීසට පැමීණෙයි…

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මූල්ය අක්‍රමිකතාවක් පිළිබඳ  පිළිබඳ ප්‍රකාශයක් ලබා දීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාව වෙත මීට සුළු මොහොතකට පෙර පැමීණ තිබේ.