FAST NEWS

24×7 Around the Globe

මිලියන, 35ක විදෙස් මුදල් කටුනායකදී කොටු…

නීති විරෝධී අයුරින් ශ්‍ර ලංකාවේ සිට සිංගප්පූරුව බලා රැගෙන යාමට උත්සාහ කළ රුපියල් මිලියන, 35ක් පමණ වටිනා විදෙස් මුදල් තොගයක් කටුනායකදී අත්අඩංගුවට ගැනීමට කටුනායක රේගුව සමත්ව තිබේ.

අද (04) අලුයමදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.