FAST NEWS

24×7 Around the Globe

උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය අඩාල වේ…

දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන් ආරම්භකර ඇති විරෝධතාවක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් සම්පූර්ණයෙන්ම අඩාල වි ඇති බව දුම්රිය පාළක මැදිරිය පවසයි.

විරෝධතාකරුවන් මැදවච්චිය දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගය වසා දමින් විරෝධතාවයේ නිරත වී සිටින බවද පැවසේ.