පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම ජුලි මස 7 වැනිදා දක්වා කල් දමා ඇත.
අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කලේ ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසින් ගොනු කර ඇති පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.
අදාළ කොට්ඨාසය ස්වාධීන බැවින් තොර ආයතනයක් වන හෙයින් එය තහනම් කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් ඉල්ලා ඇත්තේ.







