FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රා රැලියට බොරැල්ල කැම්බල් පිටිය ලැබේ…(වීඩියෝ)

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රා රැලියට බොරැල්ල කැම්බල් පිටිය ලබාදිය හැකි බව පොලිසිය ලිපියක් මගින් මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් බාරදෙමින් අද (1) සැලකළ බව වාර්තාවේ.

නාරාහේන්පිට අභයාරාමයේ දී පොලිසිය එම ලිපිය බාරදුන්නේය.

වීඩියෝව පහතින්…

[youtube url=”https://www.youtube.com/watch?v=9b3aY4lNGL8″ width=”560″ height=”315″]