FAST NEWS

24×7 Around the Globe

කොළඹ-නුවර පාරේ කොළඹ දෙසට මංතීරුවක් වසා දැමේ.

ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාදයාත‍්‍රා හේතුවෙන් කොළඹ-නුවර පාරේ කොළඹ දෙසට එන මංතීරුවක් වසා දමා ඇති බව පොලිසීය පවසයි.

මේ හේතුවෙන් කිරිබත්ගොඩ සිට පෑලියගොඩ හා කොළඹ දෙසට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවද පොලීසිය වැඩි දුරටත් පවසයි.