FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අදින් අවසන්…

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව අද (01දා) කොළඹ ගාලුමුවදොර පිටියෙන් අවසන් වීමට නියමිතය.

සිව්වැනි දිනය වූ ඊයේ දිනයේදී පාද යාත්‍රාව නිට්ටඹුවේ සිට කිරිබත්ගොඩ දක්වා ගමන් කරනු ලැබීය.

අද (01) දිනයේදී කිරිබත්ගෙඩ සිට කොළඹට ගමන් කිරීමට නියමිතය.

අවසන් රැළිය ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමීතය.