FAST NEWS

24×7 Around the Globe

පී.බී. ජයසුන්දර ජනපති කොමීසමට කැඳවයි…

කැබිනට්  අනුමැතියෙන් තොරව ලක් සතොසට ඉන්දියාවෙන්  සහල්  මෙට්‍රික් ටොන්  ලක්ෂයක්  ගෙන්වා  රුපියල්  බිලියන පහක්  අවභාවිතය කළැයි යන සිද්ධියක් සම්බන්ධයේ ප්‍රකාශයක් ලබා දීම සඳහා මුදල් අමාත්‍යාංශයේ  සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර මහතා  අද (29) බරපතල වංචා  දුෂණ පිළිබඳ ජනපති  කොමිසමට පැමීණ සිටි..