FAST NEWS

24×7 Around the Globe

හිටපු TNA මන්ත්‍රීවරයෙතු අත්අඩංගුවට ගැනේ…

රජයට අයිති ජීප් රියක් නීතිවිරෝධී අයුරින් තමා සන්තකයේ තබා ගැනීමේ සිද්ධියකට අදාළව ද්‍රවිඩ ජාතික සන්ධානයේ අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියසේන මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (28) දිනයේදී ඔහු භාවිත කළ බව කියන රජයේ ජීප් රිය පොලිසිය භාරයට ගත්තේය.