FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයට කෑගල්ලෙදී පිළිපිදින්න අධිකරණයෙන් කොන්දෙසියක්…

ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාගමන කෑගල්ල නගරයට ඇතුළුවීම වළක්වන නියෝගයක් ඉල්ලා පොලිසිය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ගියද එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබේ.

ඒ අනුව පා ගමන කෑගල්ල නගරය පසු කරද්දී  එක් මන්තීරුවක් පමණක්  භාවිතා කළ යුතු බවට අධිකරණය විසින් නියෝග කර තිබේ.

මෙම අධිකරණ නියෝගය පොලිසිය විසින් අද උදැසන මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා වෙත භාර දී තිබේ.