මීගමුව රෝහල මධ්‍යම රජයට පවරාගන්නා ලෙසත් එහි පිළිසකර කිරිම් කඩිනම් කොට මීගමුව හා අවට ජනයාට එහි සේවය කාර්යක්ෂමව යළිත් ලබාදෙන ලෙසත් ඉල්ලමින් මීගමුව රෝහල සුරැකිමේ කමිටුව මෙවන විට මීගමුව රෝහල ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් නිරත වේ.
මෙවන විට විරෝධතාකරුවන් නිසා කොළඔ හලාවත මහා මාර්ගයේ රථවාහන ධාවනයට දැඩි බධා එල්ල වී තිබේ.







