දිවිනැගුම මුදල් යොදා ගනිමින් ජනාධිපතිවරණ සමයේ GI පයිප බට මිලදී ගැනීමේදී සිදුවුණා යැයි කියන මූල්‍යමය අක්‍රමිකතාවක් හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එෆ්.සී.අයි.ඩී. ය මගින් අද (19දා) අත්අඩංගුවට ගනු ලැබීය.
__________________(update)
බැසිල් රාජපක්ෂ FCID යට පැමීණේ…








