FAST NEWS

24×7 Around the Globe

වසර දෙකක් රිමාන්ඩ් භාරයේ සිටි වාස් ඇතුළු පස් දෙනාට ඇප.

 

ව්‍යාපාරික මොහොමඩ් ශියාම් ඝාතන නඩුවේ සැකකරුවන් බවට පත්ව ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු පස් දෙනා ඇප මත නිදහස් කරනු ලැබීය.

එම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (16දා) කොළඹ මහාධිකරණයේදී සැකකරුවන්ට අැප දුන්නේය.

එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින්වූ මදල් ඇපයක් හා මිලියන 10 බැගින් වූ ශරිර ඇප හතරක් මත සැකකරුන්ට ඇප දුන්නේය.