FAST NEWS

24×7 Around the Globe

තැපැලෙන් රතු එළියක් !

තැපැල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු වී ඇති මාණ්‌ඩලික ශ්‍රේණියේ නියෝජ්‍ය තැපැල්පති, ජ්‍යෙෂ්ඨ පරිපාලන ලේකම් සහ සහකාර තැපැල් අධිකාරි යන තනතුරුවල වැඩ බැලීම සඳහා පත්කර ඇති නිලධාරීන් ස්‌ථිර කිරීමට රජය කඩිනමින් කටයුතු නොකළහොත් නුදුරේම රටපුරා තැපැල් වැඩවර්ජනයක්‌ යළි ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ පවසයි.