FAST NEWS

24×7 Around the Globe

දෙසැම්බර් 31 න් පසුව WhatsApp අහිමී වන ස්මාර්ට් දුරකථන ලැයිස්තුව මෙන්න.

ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන්නන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව ඇති WhatsApp යෙදවුම ක්‍රියාකාරීත්වය මෙම වසරේ දෙසැම්බර් 31 වනදායින් පසු නවතා දමන පුවතනක් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එ අනුව ස්මාර්ට් ජංගම දුරකථන වර්ග කිහිපයකින් තමන් WhatsApp සේවාව ඉවත්කර ගන්නා  WhatsApp බලධාරීන් නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇති බව පැවසේ.

පැරණි ඇන්ඩ්‍රොයිඩ් / වින්ඩෝස් සහ සධී මෙහෙයුම් පද්ධති පවතින දුරකථනවලින් මෙම සේවාව ඉවත් කෙරෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

පසුගිය මාර්තු මාසයේ සිට මෙම සම්බන්ධයෙන් WhatsApp සමාගම අනතුරු අගවා තිබුන ද එහි ක්‍රියාකාරීත්වය නතරවන දිනයක් පිළිබඳ නිශ්චිතව හෙළිකර නොතිබුණි.

ඒ අනුව දෙසැම්බර් 31 වනදායින් පසු පහතින් දැක්වෙන දුරකථනවලින්  WhatsApp සේවාව ඉවත්වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.

BlackBerry, including BlackBerry 10rn
Nokia S40

rn
Nokia Symbian S60

rn
Android 2.1 and Android 2.2

rn
Windows Phone 7.1

rn
iPhone 3GS/iOS 6