FAST NEWS

24×7 Around the Globe

අන්තරේ කැඳවුම්කරුට අධිකරණයෙන් ඇප.

අධිකරණ නියෝග නොතකා මහජන පිඩා ඇති වන පරිදි ක්‍රියා කළැයි වරද රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකරට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප ලබා දී තිබේ.

රුපියල් 7900 ක මුදල් ඇප හා  ලක්ෂ තුනක ශරිර ඇප  මත මොහුව මුදා හැර ඇත.