FAST NEWS

24×7 Around the Globe

දුම්කොල බද්ද සියයට 90 ක් දක්වා ඉහළට….

දුම්කොල බද්ද සියයට 90 ක් දක්වා ඉහළ නැංවීමට අදාළ කැබිනට් පති‍්‍රකාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පැවසේ.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (14) මේ බව  පැවසීය.