FAST NEWS

24×7 Around the Globe

වැට් නිදහස් අත්‍යවශ්‍ය භාණ්ඩ ගැසට් නිවේදනය අද – (මීල ගණන් සහිත ලැයිස්තුව මෙන්න)

වැට් බද්දෙන් නිදහස් කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ගැසට් නිවේදනය අද (14) නිකුත් කිරීමට සියල්ලල සූදානම් යැයි කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදුද්දීන් මහතා පැවසීය.

මේ අනුව

කුකුල් මස්(සම සහිත) රු.410.00
(සම රහිත) රු.495.00
රතු පරිප්පු    රු.169.00
හාල්මැස්සෝ (තායි)රු.495.00
හාල්මැස්සෝ (ඩුබායි)රු.410.00
කඩල          රු.260.00
මුං ඇට රු.220.00
ටින් මාලු රු.140.00
සීනි   රු.95.00
තිරිඟු පිටි රු.87.00
සම්පූර්ණ යොදය සහිත කිරි පිටි(ආනයනික) රු.810.00
සම්පූර්ණ යොදය සහිත කිරි පිටි(දේශීය)  රු.735.00
අර්තාපල් රු.120.00
ලොකු ලූනු  රු.78.00
වියළි මිරිස් රු.385.00
කට්ට කරවල රු.1100.00
සාලයා කරවල රු.425.00
උම්බලකඩ රු.1500.00
සස්ටජන් කිරි පිටි 1500.00