FAST NEWS

24×7 Around the Globe

වැඩිකළ 10000 ඉල්ලා ගුරු සහායකයෝ පාගමනේ.

රජයේ සේවකයන්ට වැඩිකළ රුපියල් 10000ක දීමනාව ලබාදෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ගුරු සහායකයින්ගේ සංගමය අද (13) බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණය අසල සිට පාගමනින් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණීයේය.