FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති මෛත්‍රී ලන්ඩන් යයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (12) පස්වරු 6.30ට පමණ ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේය.

ඒ මහතා දින තුනක් පුරා ලන්ඩන් නුවර රැඳී සිටීමට නියමිත අතර ලබන 16 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.