FAST NEWS

24×7 Around the Globe

ඉතාලියේ දුම්රිය අනතුරකින් 10ක් මරුට

ඉතාලියේ දුම්රිය අනතුරකින් 10 දෙනකු මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

දකුණු ඉතාලියේ බාරි හා බාර්ලෙටා දුම්රියපොළවල් අතරදී එකම පීල්ලේ පැමිණි දුම්රිය දෙකක් එකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.