FAST NEWS

24×7 Around the Globe

බණ්ඩාරවෙළ අනතුරකින් දුම්රිය ධාවනය ඇණ හිටියි.

බණ්ඩාරවෙළ කොළතැන්න ප්‍රදේශයෙදි දුම්රිය මාර්ගය ලොරියක් ගමන්  කිරිමෙන්  සිදු ව ඇති අනතුරකින් එම දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇණ හිට ඇති බව දුම්රිය පාළක මැදිරිය පවසයි.

මහ පාර හා දුම්රිය මාර්ගයෙ කොළතැන්න ප්‍රදේශයේ සම මට්ටමේ පවතී.

කොළතැන්නේ සිදු වු  50 වැනි අනතුර බවත් පැවසේ.