FAST NEWS

24×7 Around the Globe

එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 04 ක් යහපාලන ආණ්ඩුවට එක් වෙයි….. !

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හතර දෙනෙකු යහපාලන ආණ්ඩුවට එක්වීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

බදුල්ල, පොළොන්නරුව, රත්නපුර සහ ගාල්ල යන දිස්ත‍්‍රික්ක නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ පත්වු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් මෙලෙස ආණ්ඩුවට එක් වීමට නියමීත බව වැඩි දුරටත් පැවසේ.

එසේම මෙම මන්ත‍්‍රීවරුන් හතර දෙනා මෙ වන විටත් ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු මගහරිමින් ආණ්ඩුවට වාසි වන අන්දමින් කටයුතු කරමින් සිටින බවද එම දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.