FAST NEWS

24×7 Around the Globe

බේකරි හිමියන්ගේ සංගමය අනතුරු අඟවයි.

රජය විසින් වැඩි කළ වැට් බද්ද හේතුවෙන් බේකරි හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත්  එහෙයින් ඉදිරියේදී බේකරි නිෂ්පාදනවල මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

බේකරි නිෂ්පාදන අමුද්‍රව්‍යවල මිල ගණන් තවදුරටත් ඉහළ යමින් පවතින බව එම සංගමය පෙන්වා දෙයි.

මේම හේතුවෙන් බේකරි කර්මාන්තය පවත්වාගෙන යෑම සඳහා ඉදිරියේදී තීරණයක් ගැනීමට සිදුවන බවද  එම සංගමය පෙන්වා දෙයි.