FAST NEWS

24×7 Around the Globe

පාලිත තේවරප්පෙරුමට බයිපාස් සැත්කමක්.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතාට බයිපාස් සැත්කමක් ඊයේ (08දා) කොළඹ පෞද්ගලික රෝහලකදි සිදුකර ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සැත්කම සාර්ථකව සිදුකර ඇති බවත් වාර්තා වේ.

මීගස්තැන්න ප්‍රාථමික විදුහලට සිසුන් ඇතුළත් කර නොගැනීමට විරෝධය දක්වවින් ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගැනීම අමාත්‍යවරයා උත්සාහ කළ අතර ඉන් ඇතිවූ රෝගී තත්ත්වයක් මත නාගොඩ රෝහලටත් පසුව පෞද්ගලික රෝහලකටත් අමාත්‍යවරයා ඇතුළත් කරනු ලැබීය.