FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි.

 

ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 77කි.

ටෝනි රණසිංහ මහතා අද උදෑසන 6.03ට පමණ අභාවප්‍රාප්ත වූයේ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.