FAST NEWS

24×7 Around the Globe

එජාප මන්ත්‍රී නලින් බණ්ඩාරගෙන් FCID යට පැමීණිල්ලක්.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ, ශ්‍රී ලංකා නැව් සංස්ථාව මගින් 2014 වසරේදී වටිනාකමින් අඩු පැරණි නැව් දෙකක් ඩොලර් බිලියන 35 වැනි ඉහළ මුදලකට මිලට ගෙන රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළැයි චෝදනා කරමිනි.