FAST NEWS

24×7 Around the Globe

ජනපතිගෙන් සියලුම ඇමතිවරුන්ට විශේෂ උපදෙසක්.

සියලු  විදේශ  ගමන් මාසයකට නවත්වා මහජනයාගේ ප්‍රශ්න වලට  විසදුම් දෙන්නැයි  මෛත්‍රීපාල සිරිසේන ජනපති සියලු ඇමැතිවරුනට අද (08) උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

වැට් බදු විරෝධය ඇතුළු විවිධ විරෝධතා පවත්වන සමයක ඊට  මුහුණ දී මහජනයාට  නිසි කරුණු ඉදිරිපත්  කිරිමට  මැති ඇමැතිවරුන් සුදානමින් සිටිය යුතු බව ද ජනපති  අවධාරණය කර ඇත.