FAST NEWS

24×7 Around the Globe

හිටපු මන්ත්‍රී සජින් වාස්ට ඇප.

රුපියල් කෝටි 61ක වත්කම් උපයා ගත් ආකාරය හෙළි නොකරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින්  මුදලින් රුපියල් ලක්ෂ පහක් ද ලක්ෂ 50 බැගින්  ශරීර ඇප හතරක්  මත මුදා  හරිනු ලැබුහ.