FAST NEWS

24×7 Around the Globe

ජානිපෙ මුස්ම්මිල් යළි රිමාන්ඩ්.

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා නැවතත් එළැඹෙන 13දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.

ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කළේ යැයි මාධ්‍ය ප්‍රකාශකට චෝදනා එල්ල වී තිබේ.