FAST NEWS

24×7 Around the Globe

මාලබේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සම්බන්ධ පෙත්සම සලකා බැලේ.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් වෛද්‍යවරුන් වශයෙන් ලියාපදිංචි කිරීමේ නියෝගයක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කරන ලද පෙත්සම සළකා බැලීමට තීරණය කර තිබේ.

අදාළ පෙත්සම සළකා බැලීම අගෝස්තු මස 2 වන දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත’