FAST NEWS

24×7 Around the Globe

වැට් සංශෝධන කිහිපයක් ගැන ජනපති අගමැති තීරණාත්මක සාකච්ඡාවක්.

වැට් බද්දට සංශෝධන කිහිපයක් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැතිවරයා සහ ඇමැතිවරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක්  අද (4දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

එම සාකච්ඡාව පැවැත්වීමට පෙර මුදල් අමාත්‍යවරයා සහ සියලුම වෙළෙද සංගම් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 1.00ට මුදල් අමාත්‍යංශයේදී පැවැත්වෙන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.