මහ බැංකුව අරාජික තත්ත්වයට පත් නොකර මහ බැංකු අධිපතිවරයෙකු පත් කිරීම පිළිබඳව වහා ම අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අද (01)දවස තුළ තීරණයක් ගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
එසේම ජනතාව හා අර්ජුන් මහේන්දන් තරාදියක දෙපැත්තට දමා මෙම ආණ්ඩුව ඉදිරියට ගෙන යා නොහැකි බව හෙතම වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.
දර්ශන අනුගහ්‍රය MBC
[youtube url=”https://www.youtube.com/watch?v=m08pZ05_A2M” width=”560″ height=”315″]








