FAST NEWS

24×7 Around the Globe

මාසික ආදයම 30000 නම් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නොමීලේ නීති අධාර.

මාසික ආදයම  රුපියල් තිස් දහසක් වු අය සඳහා නොමීලේ නීති  අධාර ලබා දීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර ඇති බව ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති නීතිඥ ජෙෆ්රී අලගරත්නම් මහතා පැවසීය.

එසේම ජෙෂ්ඨ නීතිඥයින් මගින් මෙම නීති අධාර ලබා දීමට කටයුතු කෙරෙන බවද හෙතෙම වැඩි දුරටත් අවධාරණය කර සිටියේ.

සමාන්‍යයෙන් නීති අධාර කොමීසම මගින් මාසික අදායම රුපියල් පහළොස් දහසක් වු අයට පමණී.