FAST NEWS

24×7 Around the Globe

නව ගුවන් හමුදාපතිවරයෙකු පත්වෙයි.

 

නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් ගගන බුලත්සිංහල මහතා පත් කෙරේ.

ඒ සේනාධිනායකවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසිනි.

මෙතැන් පටන් ගගන බුලත්සිංහල මහතාට එයාර් චීෆ් මාර්ෂල් ධුරය හිමිවනු ඇත.