FAST NEWS

24×7 Around the Globe

නාමල් රාජපක්ෂ අද රහස් පොලීසියට.

 

පසුගිය අප්‍රේල් මාසයේදී අඟුණුකොළපැලැස්සේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගීවූ උත්සවයකට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු පිස්තෝලයක් රැගෙන ගියැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාටඅද (12) උදේ 9ට රහස් පොලිසියට කැඳවීමක් ලැබී ඇතැයි වාර්තාවේ.