FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී ධුර 237 ක් සහිත 20 වන සංශෝධනයට කැබිනට් අනුමැතිය.

 

මන්ත්‍රී ධුර 237 ක් සහිත 20 වන සංශෝධනයට කැබිනට් අනුමැතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන ලද නව මැතිවරන ක්‍රමයක් සඳහා වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් යෝජනාව අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 237 ක් දක්වා ඉහළ නැංවීමට එමගින් යෝජනා වී ඇති බව ය.