FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණයක් ළඟදීම පැවැත්වෙන බව ජනපති කියයි.

මහ මැතිවරණයක් ළඟදීම පැවැත්වෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

අද (10දා) පොළොන්නරුවේ පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.

කෙසේ වෙතත් මැතිවරණය පැමිණියද සංවර්ධන කටයුතු නතර නොකළ යුතු බවත් ඔහු පැවැසීය.