FAST NEWS

24×7 Around the Globe

D.V උපුල් යළි රිමාන්ඩ් කරයි.

 

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට මරණ තර්ජන කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පළාත් ඇමති ඩී.වී. උපුල් එළැඹෙන 15 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාහ් පිලපිටිය මහතා අද (10දා) නියෝග කළේය.

ව්‍යාජ හැඳුනුම්පතක් ළඟ තබාගැනීම හා විදේශ ගමන් බලපත්‍රයට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීමේ චෝදනාද ඔහුට එරෙහිව ඉදිරිපත් කොට තිබේ.