FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ යළි රිමාන්ඩ්.

ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ලබන 18 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඇතුළු තිදෙනා අද (10) නියෝග කළේය.