FAST NEWS

24×7 Around the Globe

පුපුරණ ද්‍රව්‍ය තොගය තිබු නිවසේ හිමිකරු අත්අඩංගුවට ගනී.

යාපනයේ, චාවකච්චේරි නිවසකින් සොයාගත් පුපුරණ ද්‍රව්‍ය තොගය පැවැති නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

පොලීසිය එම නිවසට යන අවස්ථාවේදි සැකකරු පළාගොස් තිබුණ අතර පසුව ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබුණි.