FAST NEWS

24×7 Around the Globe

ජාතික ආරක්ෂාව බිඳ වැටිමේ වගකීම නාමල් රජයට පවරයි.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව බිඳ වැටිම හේතුවෙන් වන වගකීම වත්මන් රජය බාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් මගින් සඳහන් කරයි.

යාපනයෙන් මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලිස් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.

1(2946) 2(2244)