FAST NEWS

24×7 Around the Globe

මරාගෙන මැරෙන ඇඳුමක් සමග බෝම්බ කිහිපයක් පොලීසිය භාරයට.

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක කල සෝදිසි මෙහෙයුමකදී c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෑග් 3ක්,  මරාගෙන මැරෙන ඇඳුම් 01ක් සහ ක්ලේමෝ බෝම්බ 3ක් සොයා ගෙන ඇති පව පොලීසිය පවසයි.

මෙම සෝදිසිය සිදුකරන අවස්ථාවේ නිවසේ සිටි පිරිමි පුද්ගලයෙකු නිවසෙන් පලා ගොස් ඇති අතර කාන්තාවක් හා ළමයින් පොලීසිය භාරයට ගෙන ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.